Bir sonraki

Adare Miya Noyai ( ආදරේ මිය නොයයි ) - Manej Sanjaya New Song 2025 | Official Music Video

0 Görünümler· 04/26/25
Acflix
Acflix
1,477 Aboneler
1,477
İçinde Müzik

Adare Miya Noyai ( ආදරේ මිය නොයයි ) - Manej Sanjaya New Song 2025 | Official Music Video | Sinhala Video Songs

Adare Miya Noyai

♪ Vocalist - Manej Sanjaya
♪ Lyrics - Nisal Fernando
♪ Music Composed, Arranged & Programmed by Ashan Fernando
♪ Additional Music Programmed by Shevon Fernando
♪ Guitars - Prakash Ranasinghe
♪ Drums & Bass - Ashan Fernando
♪ Mixed & Mastered by Ashan Fernando & Shevon Fernando @ Echo Studios
♪ Artwork By @ThushFavorite
♪ Music Label - Echo Entertainment

♪ Director - Dilshan Sajun Bandara
♪ Edit - OSKA @Studiooska
♪ Color - Dilshan Sajun Bandara
♪ Dop - Sasanka S Udayanga Neelawathura
♪ Assist. Director - Madhushanka Yomal
♪ Camera Assist - Madushanka Yomal
♪ Cast - Nimesh Edirisinghe , Vinu Perera , Anton Cooray , Thumindee Hiyansa
♪ HUMA - Ubhaya Disanayaka , Thilan Baalasuriya
♪ Light Assist - Chamod Lakshan
♪ Special thanks - Ishan Prince , Amali karunathilake , Pathum Cooray
♪ Location Partner - Seth Sevana Hospital
Kurunegala
♪ Singing Location - Mr GK Jayawansa
(Chairman/Managing Director of Shikno Enterprises)

♪ Copyright & Publishing - Echo Entertainment

Set "Adare Miya Noyai" Song As Your Caller Tune For Dial Now...
♪ Dialog - Soon
♪ Mobitel - Soon
♪ Hutch - Soon
♪ Airtel - Soon

Song Lyrics 🖊️

ලස්සන හිනාවක් දුක් බර කතාවක්
ලියලා ඉගිල්ලි යන්නට ගියා
ආදරයේ සුවදක් මට ආයේ දැනුනත්
ඔබේ සුවද මත්තේ මා සිරවෙලා
උරහිසේ හිස තියා ඔබ ගැයූ ගීතිකා
හදවතේ ඇත ලියවිලා...
ආදරේ මිය නොයයි කිසිම දා...අකාලේ පර උනත් අපේ කතා
කල්පයක් ගත උනත් ඔබ දිහා...දුර ඉදන් මං බලා ඉන්නවා...

මේ සද නිවෙන්න මේ හිරු නිවෙන්න
මං ආස දැන් අන්දකාරයකට
මේ අහස පොලව වාගේ හිදින්න
ඇයි හමුවුනේ පෙම්වතුන් ලෙස අප
උරහිසේ හිස තියා ඔබ ගැයූ ගීතිකා
හදවතේ ඇත ලියවිලා...
ආදරේ මිය නොයයි කිසිම දා...අකාලේ පර උනත් අපේ කතා
කල්පයක් ගත උනත් ඔබ දිහා...දුර ඉදන් මං බලා ඉන්නවා...

Follow Echo Entertainment on Social Media:
Facebook: ▶https://www.facebook.com/echomusicent/
▶TikTok:https://www.tiktok.com/@echoentertainmentmusic
▶Instagram:https://www.instagram.com/echoentmusic/

Adare Miya Noyai , Adare Miya Noyai Song , Manej Sanjaya New Song 2025 , Sinhala Video Songs , Lassama Hinawak , Lassana Hinawak Dukbara Kathawak , Urahise Hisa Thiya Nuba Gayu Geethika , Adare Miya Noyai Kisimada , Me Sanda Niwenna , Manej Sanajaya , New Sinhala Songs , Official Music Video , Sinhala Songs

#AdareMiyaNoyai #AdareMiyaNoyaiSong #ManejSanjayaNewSong2025 #ManejSanajaya #SinhalaVideoSongs #NewSinhalaSongs #OfficialMusicVideo #SinhalaSongs

Daha fazla göster

 0 Yorumlar sort   Göre sırala


Facebook Yorumları

Bir sonraki