次に

Falan Andrea X Kaizer Kaiz | Chandana ( චන්දන ) | Official Music Video

0 ビュー· 05/07/25
Acflix
Acflix
2,465 加入者
2,465
音楽

Falan Andrea X Kaizer Kaiz | Chandana ( චන්දන ) | Official Music Video

Artistes - Falan Andrea & Kaizer Kaiz

♪ Stream & Download: https://share.amuse.io/yrZ4EeeW4yYo

✘ Line Producer - Lashain De Silva
✘ Production Label - House Of Max Music Investments

✘ Melody & Music - Eshal Perera
✘ Song Writer - Lasitha Jayaneththi Arachchige
✘ Rap Lyrics - Kaizer Kaiz

✘ Guitars - Prakash Ranasinghe
✘ Percussion - Shammika Mohotti
✘ Nadeshwaram - Saranraj Balasupramaniam
✘ Backup Vocals - Eshal Perera
✘ Mix & Master - Eshal Perera @ Reverb Studios


✘ Script & Direction - Charuka Dushyantha
✘ Director Of Photography - Srinika Liyanage
✘ Editor & Colorist - Hasitha Jayasanka

✘ Art Director - Ranuka Ishara
✘ Choreographer - Oshan Liyanage
✘ Makeup - Lasitha Amarabandu
✘ Production Manager - Mashal Robat Balangoda


✘ Production Assistant - Aruna Pushpakumara
✘ Costume On Set - Ajith Gamage
✘ Costume Designer - Ranjith Custom Tailor
✘ Food - Ranuka Catering
✘ Dancing Crew - Oshan Liyanage Dancing Crew
✘ Artwork - Novagraphy

✘ Digital Strategist - Lashain De Silva, Ramindu Induwara
✘ Distribution Management - Ashan K Nimsara

✘ Focus Fuller - Tharidu Sadaruwan
✘ Camara Assistants - Rasmitha Nayananjana, Ranjith
✘ Gaffer - Dilshan Madusanka Pireies, Maduranga Mahesh
✘ Lighting Crew - Pcs Sampath, Munasinghe Bandara

✘ Art Department -
Sarosh Nayanasara
Chamara Hettiarachchi
Ashoka Karunarathna
Gihan kawshalya
Tharidu Dananjaya
Deneth Dew

✘ Special Thanks
Jansens Family
Sulochana Tennakoon
Senal Kapugeekiyana

__________________

Lyrics

දැක මේ රූපෙ ගතී
නුඹ මා ළඟම එතී
ඊතල දෑසෙ වදී අනංගයාගේ
පරදා සීලෙ රැකී
අවධානයද වැඩී
දැක්කම පිස්සු වැටී දාංගලේ මේ

සිත්තම් ගෙත්තම් කෝමල ඇහෙන් ඉඟී
යන්තම් වද්දන්නා
පද්දන් ගස්සන් යන එක මගේ හැටී
නුඹ මා පස්සෙක් එන්නා

චන්දන බලන්නා උද්දික එබෙන්නා රන්දික හොරෙන් බලන්නා
රංගන අහන්නා වින්දන හඬන්නා
ඔක්කොම මගෙන් අහන්නා

Rap
කෙල්ල නම් රූමත්
දාංගලේ too much
ඇඟ ඌර්තල් හැබැයි
Perfect ඇගේ මූණත්
ඈට විදලම ගැට ලිහිලලු අනන්ගයගේ දුන්නෙත්
බොට වැන්ඳලම ඇට කැඩිලලු සමහරුන්ගේ කොන්දෙත්
අනිත් කෙල්ලෝ මට කැතයි උන් වමතනින් ඇඳපු චිත්‍ර
ඒත් කෙල්ලේ උඹ හැඩයී රූපේ අති විශිශ්ඨ
මම දළ දෙකේ ඇතා කියපන් හෝව් පුතා
මේ ආත්ම ගාන ආවේ මන් උබව පතා

Follow Falan Andrea on Social Media!
🔰 Facebook : http://tiny.cc/atnsuz
🔰 Instagram : http://tiny.cc/9tnsuz
🔰 YouTube : @Falan Andrea ​


#falanandrea #kaizerkaiz #chandana #chandanabalanna #චන්දන #newsong #newsinhalasong #music #sinhalasongs

もっと見せる

 0 コメント sort   並び替え


フェイスブックのコメント

次に