Up next

Ahasa Tharam Adareta (අහස තරම් ආදරේට) Dimanka Wellalage ft Thilina Ruhunage (Official Music Video)

0 Views· 04/26/25
Acflix
Acflix
1,660 Subscribers
1,660
In Music

Ahasa Tharam Adareta (අහස තරම් ආදරේට) Dimanka Wellalage ft Thilina Ruhunage (Official Music Video)

🎧 Stream /Download: https://airxone.vyd.co/AhasaTharamAdareta
(Available on Spotify, Apple Music/iTunes, YouTube Music & more)

🔔 Don't forget to subscribe @VoizyMusic YouTube Channel and turn on notifications to stay updated with all new uploads.
👉 http://bit.ly/SubscribeVoizyMusic 👈

» Artist : Dimanka Wellalage
» Music & Melody : @ThilinaRuhunage [ THILINA R ]
» Lyrics: Rachitha Wakista
» Flute: Thushara Wedage
» Guitar: Ravindra Srinath
» Recorded, Mix & Mastered by: Thilina Ruhunage [ Voizy Music Studio ]
» Video Director : Ramesh Rasanjana Alwis
» Camera Assistant: Demil Kasun
» Artwork: Akesh Sandumain
» Voizy Music Production © 2025

Watch our Highlights: https://www.youtube.com/playli....st?list=PL6rKOr041v4
Watch our Music Videos: https://www.youtube.com/playli....st?list=PL6rKOr041v4

#trending #VoizyMusic #dimankawellalage #thilinaruhunage #ayemathadaren #pawelakoduakase #sinhalasongs ​ #SinhalaSindu​ #sinhalavideosongs #thilinar #thilinaruhunagenewsong #sinhalamusicvideo #newrelease #newsong

» Lyrics by Rachitha Wakista
Chorus
මතක් වෙලා නුඹ කියපු කතා
හිතම හඩයි කළුවරට වෙලා
සුසුම් වලින් මුලු හිතම වසා
කදුළුවලට පන දුන්නා ඔයා

අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා //

1st Verse
පන තාරමට පෙම් කරපු හිතක්
වෙනද වගේ ලග නැතිව නිසා
මග තොට ඩහසක් ඔයා හොයනවා
අමතක නැති පෙම කොහෙද කියා
අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා

2nd Verse
හිත රිදවා ඇස් දෙක හැදුවෙත්
අහිමි ඔයා දුන් කදුළු නිසා
සදහට නාවත් නෑ තරහා
පෙම් කල හිත මට තියෙන නිසා
අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා


☛ Spotify - https://spoti.fi/3mmpk4w
☛ Apple Music - https://apple.co/3mfKFN7
☛ YouTube - @ThilinaRuhunage
☛ Facebook - https://www.facebook.com/voizyuniverse/​
☛ Instagram - https://www.instagram.com/voizymusic/​
☛ Website - http://voizymusic.com/​
☛ TikTok - https://vm.tiktok.com/ZSeNxtY67/

Copyrights © ℗ 2025 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Show more

 0 Comments sort   Sort By


Facebook Comments

Up next